Home / මුළුතැන්ගෙය / මාරි බිස්කට් පුඩිං
මාරි බිස්කට් පුඩිං
2019-02-06 11:33:00  ★ 708

අවශ්‍ය ද්‍රව්‍ය
ටිකිරි මාරි පැකට් දෙකයි
ඇස්ට්‍රා හෝ බටර් 100
අයිසින් සීනි 200
චොකලට් පව්ඩර් මේස හැන්දක්
බිස්කට් පොඟවන්න කිරි (පිටි කිරි)
උඩින් ඉහගන්න කජු හෝ පළතුරු
සාදන ක්‍රමය
මුලින්ම බටර් අයිසින් එක හදාගන්න. අයිසින් සීනි, බටර්,චොකො පව්ඩර් මික්ස් කරල.බිස්කට් ටික කිරි වල පොඟවලා පුඩින් එක හදන බාජනයේ අඩියට අතුර ගන්න ලේයර් එකක්. ඒකට උඩින් අයිසින් ලේයර් එකක්. කජු ටික චූටියට කපල ටිකක් ඉහ ගන්න.උඩට අමතරව මැදත් කජු හැපෙද්දි රසයි.ඔහොම ඔහොම බිස්කට් ඉවර වෙනකම් දාගෙන අන්තිමටම උඩට අයිසින් ලේයර් එකක් දාල කජු ඉහල වැඩේ ඉවර කරන්න. ෆ්‍රීසර් එකේ දාන්න පැයක් දෙකක්.එච්චරයි.මතක තියගන්න බිස්කට් කිරිවල පොඟවලා ගනිද්දි කිරි ටික හොදට බේරලා ගන්න.නැත්නම් දිය ගතියක් එනවා..බිස්කට් පොඟවපු කිරි හදිසියේ ඉතුරු උනොත් වැඩක් කරන්න. කිරි ටික පෙරාගන්න .ඒකට තව අයිසින් සීනි ටිකක් දාලා චොකො පව්ඩර් දාලා රත් කරන්න. හොදට උකු වෙන්න ඕනේ හැබැයි.හොදටම නිව්නාම පුඩින් එක උඩින් වක් කර ගන්න.

අලුත් පෙරමුණට ‘පුටුව’ ලකුණ අවුලක.. චන්ද්‍රිකා බාල්දියක් පෙරලයි..
2019-12-07 03:29:00සාක්ෂි ලබාදීමෙන් අනතුරුව කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයි
2019-12-07 03:26:00 සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි
2019-12-07 02:14:00
කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි
2019-12-07 02:12:00ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..
2019-12-07 02:09:00යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…
2019-12-07 01:08:00නාස්තිය නැති කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පැරණි ගොඩනැගිල්ලටම
2019-12-07 01:06:00අධික වර්ෂාව සමග ජලවිදුලි නිෂ්පාදනය ඉහළ යයි
2019-12-07 01:05:00කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක්…
2019-12-07 11:58:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com