Home / මුළුතැන්ගෙය / සිරුරේ උණුසුම් ගතිය සමනය කරන පාන වර්ග

සිරුරේ උණුසුම් ගතිය සමනය කරන පාන වර්ග

2019-02-01 11:06:00       763
feature-top
ජින්ජර් සෝඩා

අවශ්‍ය ද්‍රව්‍ය

ඉඟුරු ග්‍රෑම් 50

සෝඩා බෝතලයක්

සීනි තේ හැඳි 5

සාදන ආකාරය

ඉඟුරු ටික සෝදා කුඩාවට කපා වතුර ටිකක් දමා බ්ලෙන්ඩර් කර යුෂ ටික මිරිකා පෙරා ගන්න. දැන් එයට සෝඩා සීනි දමා හොඳින් මිශ්‍රකර ශීතකරණයේ තබා බිමට ගන්න.

More News »