Home / මුළුතැන්ගෙය / ගෙදරදී රසම රසට දැල්ලො ඩෙවල් එකක් හදාගන්න Recipe එකත් එක්කම මෙන්න
ගෙදරදී රසම රසට දැල්ලො ඩෙවල් එකක් හදාගන්න Recipe එකත් එක්කම මෙන්න
2019-01-26 10:46:00  ★ 696

මුහුදු ආහාර වලින් දැල්ලො කියන්නේ ගොඩක් දෙනෙක් කන්න ආස කෑමක් නේ. දැල්ලෝ එක එක විදියට සමහරු උයනවා. ඔන්න අපි අද කියන්න යන්නේ දැල්ලො ඩෙවල් එකක් අළුත් රසයකට හදන හැටි.
අවශ්‍ය ද්‍රව්‍ය :
දැල්ලන් ග්‍රෑම් 200 ක්, පොඩියට කපාගත් ළූණු ග්‍රෑම් 15 ක්, ලොකුවට කපාගත් ළූණු ග්‍රෑම් 50 ක්, ලොකුවට කපාගත් මාළු මිරිස් ග්‍රෑම් 30 ක්, පොඩියට කපාගත් තක්කාලි ග්‍රෑම් 30 ක්, කෑලි මිරිස් මේස හැඳි 1/2 ක්, තෙල් මේස හැඳි 2 ක්, කහ කුඩු තේ හැඳි 1/4 ක්, පොඩියට කපාගත් සුදු ළූණු තේ හැඳි 1 ක්, පොඩියට කපාගත් ඉඟුරු තේ හැඳි 1/2 ක්, හතරට පලාගත් අමු මිරිස් කරල් 4 ක්, දෙහි ගෙඩියක යුෂ, ලුණු
රම්පේ, කරපිංචා, කුරුඳු පොතු
පිළියෙළ කර ගන්නා ආකාරය :
1. දැල්ලන් හොඳින් සෝදා කපාගෙන දිය බේරෙන්නට හරින්න.
2. තාච්චියක් ලිප තබා එයට තෙල් දමා ලොකුවට කපාගත් ළූණු , රම්පේ, කරපිංචා, සුදු ළූණු, අමු ඉඟුරු, කුරුඳු පොතු එක්කොට බැදෙන්න හරින්න.
3. ඊටම කෑලි මිරිස්, ලුණු හා තක්කාලි ද එක්කරන්න.
4. තක්කාලි හොඳට පොඩි වන්නට හැර දැල්ලන්, ළූණු, මාළු මිරිස්, තක්කාලි හා දෙහි දමා මිශ්‍ර කරන්න.
මෙය පස්දෙනෙකුට පමණ සෑහේ.

අලුත් පෙරමුණට ‘පුටුව’ ලකුණ අවුලක.. චන්ද්‍රිකා බාල්දියක් පෙරලයි..
2019-12-07 03:29:00සාක්ෂි ලබාදීමෙන් අනතුරුව කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයි
2019-12-07 03:26:00 සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි
2019-12-07 02:14:00
කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි
2019-12-07 02:12:00ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..
2019-12-07 02:09:00යාපනයේ වැස්සට කඩාගෙන ගිය පාලම එක රැයින් යුද හමුදාවෙන් හදයි…
2019-12-07 01:08:00නාස්තිය නැති කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පැරණි ගොඩනැගිල්ලටම
2019-12-07 01:06:00අධික වර්ෂාව සමග ජලවිදුලි නිෂ්පාදනය ඉහළ යයි
2019-12-07 01:05:00කොලඹට ඇතුළුවන සියළු පුද්ගලික වාහනවලින් ගාස්තුවක්…
2019-12-07 11:58:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com