Home / මුළුතැන්ගෙය / කොෆී කේක් | Coffe Cake
කොෆී කේක් | Coffe Cake
2018-07-06 12:00:00  ★ 609

අවශ්‍ය ද්‍රව්‍ය
(Sponge එකක් සඳහා)
බිත්තර 10
සීනි 250g
පිටි 250g
වැනිලා තේ හැඳි 2
සාදන ක්‍රමය
මුලින්ම සීනි හා බිත්තර මිශ්‍ර කරන්න. එය ක්‍රීම් වනතුරු ගසා ගන්න. එයට දැන් පිටි එක්කර ගන්න. (ටිකෙන් ටික එක් කිරීමෙන් ස්පොන්ජ් එක හොඳින් සාදා ගත හැකියි.) මෙයට කෝපි කුඩු ටිකක් එක්කරගෙන දැන් එය අවන් කේ සෙල්සියස් අංශක 180ක් උෂ්ණත්වයේ විනාඩි 20ක් පමණ බේක් කර ගන්න. Coffee අයිසින් එක සඳහා Coffee ක්‍රීම් බටර් අයිසින්වලට මිශ්‍ර කරමින් එයට කජුද එක්කර කේක් එකේ මැදට හා ක්ක් එකේ වටේ තවරා ගන්න. දැන් මේ ආකාරයට අලංකාර කර ගනිමින් අමුත්තන්ට පිළිගැන්විය හැකිය.
curtesy :foodmenulk.blogspot.com
මීලග ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් රාජපක්ෂවරයෙක් ස්ථිරයි..
2019-02-16 04:51:00ඇතැම් ඇමතිවරුන් කැබිනට් හමුවට එන්නේ කොකේන් ගහලා
2019-02-16 03:54:00තාත්තා කුඩු වික්ක නම් අපි කුලී ගේක ඉන්නෙ නෑ..- රයන්ගේ දුව නතාලි කතා කරයි..
2019-02-16 02:59:00මෙරට දුම්පානය සියයට 14 දක්වා පහතට
2019-02-16 02:30:00මන්නාරම සමූහ මිනී වලේ අස්ථි කොටස් සාම්පල වාර්තා ශ්‍රී ලංකාවට
2019-02-16 02:17:00ව්‍යවස්ථා සභාවට එරෙහිව ඉතිහාසයේ පළමු වරට විනිසුරුවරු නඩු මඟට
2019-02-16 01:37:00සොච්චම් මුදලකට වී තොග අලෙවි කරගැනීමට ගොවියාට සිදු වෙලා
2019-02-16 01:35:00උපකාරක පන්තියක මත්පැන් සාදයක්..සිසුන් පිරිසක් අත්අඩංගුවේ
2019-02-16 01:33:00ඉක්මන් මහ මැතිවරණයක්..ජාතික ආණ්ඩුවක් හදන්න ගොස් තිබෙන සුළුතර ආණ්ඩුවත් අවදානමේ
2019-02-16 12:35:00මීලග ජනාධිපතිවරණ අපේක්ෂකයා මමයි..එය ස්ථිරයි- අගමැති රනිල්
2019-02-16 12:34:00කොකේන් භාවිතා කරනා ඇමතිවරු ගැන තොරතුරු රංජන් කියයි
2019-02-16 12:32:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com