Home / මුළුතැන්ගෙය / රස වෑහෙන ටින්මාළු කරියක් හදමු
රස වෑහෙන ටින්මාළු කරියක් හදමු
2018-06-28 12:03:00  ★ 625

ලංකාවේ බොහෝ දෙනා අතර සැමන් (ටින්මාළු) ජනප්‍රිය කෑමක්. ඉතින් ඉක්මනින් පහසුවෙන් සැමන් කරියක් රසට හදා ගමු නේද?
අවශ්‍ය ද්‍රව්‍ය :
පොඩි සැමන් ටින් 1
උකු පොල් කිරි කෝප්ප 1/4
කුඩාවට කපා ගත් රතු ළූණු සහ අමු මිරිස්
කුඩා තක්කාලි ගෙඩි 1
තලා ගත් සුදු ළූණු බික් 2
රම්පේ සහ කරපිංචා ස්වල්පයක්
එනසාල් කරලක්
තුඩා කුරුඳු පොත්තක්
තුන පහ කුඩු තේ හැඳි 1/2
කහ කුඩු තේ හැඳි ¼
මිරිස් කුඩු තේ හැඳි 1
මාගරින් හෝ තෙල් ස්වල්පයක්
ගම් මිරිස් කුඩු
රස අනුව ලුණු
සාදන අයුරු :
පළමුවෙන්ම ඇතිලියක් මද ගින්දරේ ලිප තබා තෙල් ස්වල්පයක් එක් කරන්න. එයට මිරිස් කුඩු ටික එක් කර බැදෙන්න හරින්න. එයටම සුදු ළූණු, රම්පේ, කරපින්චා, තක්කාලි, එනසාල්, කුරුඳු, තුන පහ, ගම් මිරිස්, කහ ආදිය එක් කොට මද වේලාවක් තෙම්පරාදු කරන්න. අනතුරුව සැමන් එකේ වතුර ටික එක් කර එය උතුරන විට පොල් කිරි ටික එක් කර සැමන් කැබලි ටික ද එක් කරන්න. කිරි උතුරා තෙල් පෑදී කරිය උකු වන තෙක් පිස ගන්න. කැමති නම් සැමන් කරිය ලිපෙන් බා ගත් පසු දෙහි යුෂ ස්වල්පයක් ද එක් කර ගැනීමෙන් රස වැඩි කර ගත හැක.
සැමන් කැබලි වැඩි පොඩි විය හැකි බැවින් වැඩි වේලාවක් ලිපේ තැබීමෙන් වළකින්න. එසේම හැඳි ගෑමෙන් වැලකී සැමන් භාජනය සෙලවීමෙන් පමණක් මිශ්‍ර කර ගැනීමෙන් සැමන් පොඩි විම වළකා ගත හැක. බත්, පාන්, ආප්ප, ඉඳිආප්ප, කිරිබත් ආදිය සමඟ පිළිගැන්විය හැකි මෙම රස වෑහෙන සැමන් කරිය හදන්න අමතක කරන්ක එපා. (under the courtesy of smartlady.lk web)

මීලග ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් රාජපක්ෂවරයෙක් ස්ථිරයි..
2019-02-16 04:51:00ඇතැම් ඇමතිවරුන් කැබිනට් හමුවට එන්නේ කොකේන් ගහලා
2019-02-16 03:54:00තාත්තා කුඩු වික්ක නම් අපි කුලී ගේක ඉන්නෙ නෑ..- රයන්ගේ දුව නතාලි කතා කරයි..
2019-02-16 02:59:00මෙරට දුම්පානය සියයට 14 දක්වා පහතට
2019-02-16 02:30:00මන්නාරම සමූහ මිනී වලේ අස්ථි කොටස් සාම්පල වාර්තා ශ්‍රී ලංකාවට
2019-02-16 02:17:00ව්‍යවස්ථා සභාවට එරෙහිව ඉතිහාසයේ පළමු වරට විනිසුරුවරු නඩු මඟට
2019-02-16 01:37:00සොච්චම් මුදලකට වී තොග අලෙවි කරගැනීමට ගොවියාට සිදු වෙලා
2019-02-16 01:35:00උපකාරක පන්තියක මත්පැන් සාදයක්..සිසුන් පිරිසක් අත්අඩංගුවේ
2019-02-16 01:33:00ඉක්මන් මහ මැතිවරණයක්..ජාතික ආණ්ඩුවක් හදන්න ගොස් තිබෙන සුළුතර ආණ්ඩුවත් අවදානමේ
2019-02-16 12:35:00මීලග ජනාධිපතිවරණ අපේක්ෂකයා මමයි..එය ස්ථිරයි- අගමැති රනිල්
2019-02-16 12:34:00කොකේන් භාවිතා කරනා ඇමතිවරු ගැන තොරතුරු රංජන් කියයි
2019-02-16 12:32:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com