Home / මුළුතැන්ගෙය / තක්කාලි සහ ලොකු ලූනු මුදවපු කිරි සමග

තක්කාලි සහ ලොකු ලූනු මුදවපු කිරි සමග

2018-05-17 10:25:00       415
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය -
 
ලොකු තක්කාලි ගෙඩි 3ක්
ලොකු ලූනු ගෙඩියක්, මාලු මිරිස් කරල් 2
මී කිරි අඬු කෝප්ප 4/1
ලුණු කුඩු රසට අනුව
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
දෙහි යුෂ රසට අනුව
 
සාදන ආකාරය,
 
ලොකු ලූනු, තක්කාලි සිහින් පෙතිවලට කපාගන්න. මාලු මිරිස්ද සිහින් දිගැටි තීරු ලෙස කපාගන්න. දැන් මේ සියල්ල දමා එයට ලුණුදෙහි, ගම්මිරිස් සහ මී කිරි දමා ‍පොඩි නොවන සේ මිශ්‍රකර කෑමට ගන්න.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »