Home / මුළුතැන්ගෙය / කොහිල අල සම්බෝලය

කොහිල අල සම්බෝලය

2018-05-05 09:49:00       501
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය -
 
ළපටි කොහිල අල කැබැල්ලක්.
අමු මිරිස් කරල් 2යි
රතුලූනු අහුරක්
සිහින්ව ගා ගත් ‍පොල් මිටක්
ලුණු කුඩු රසට අනුව
දෙහි යුෂ රසට අනුව.
 
සාදන ආකරය,
 
අවශ්‍ය ද්‍රව්‍ය -
 
ළපටි කොහිල අල කැබැල්ලක්.
අමු මිරිස් කරල් 2යි
රතුලූනු අහුරක්
සිහින්ව ගා ගත් ‍පොල් මිටක්
ලුණු කුඩු රසට අනුව
දෙහි යුෂ රසට අනුව.
 
සාදන ආකරය,
 
කොහිලවල පිට ‍පොත්ත හැර අඟ‍ලේ පමණ කැබැලි වලට කපා නූල් ඇර ගන්න. දැන් ඉතාම සිහින් කෙඳිති ලෙස ලියාගන්න. අමුමිරිස් සහ රතුලූනුද ලියා ගන්න. දැන් බඳුනක් ගෙන එයට ‍පොල්, රතුලූනු, අමුමිරිස්, ලුණු, දෙහි යුෂ දමා මිශ්‍ර කරන්න. කොහිල අල කෙඳි දමා ‍පොඩි නොවන සේ මිශ්‍රකර රස බලන්න.ලියාගන්න. අමුමිරිස් සහ රතුලූනුද ලියා ගන්න. දැන් බඳුනක් ගෙන එයට ‍පොල්, රතුලූනු, අමුමිරිස්, ලුණු, දෙහි යුෂ දමා මිශ්‍ර කරන්න. කොහිල අල කෙඳි දමා ‍පොඩි නොවන සේ මිශ්‍රකර රස බලන්න.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »