Home / මුළුතැන්ගෙය / ග්‍රීන් ස්මූදි

ග්‍රීන් ස්මූදි

2018-05-01 11:02:00       448
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය
 
හොඳින් ඉදුනු
අලිගැටපේර ගෙඩියක්
මීකිරි අඬු කෝප්ප 1/2
නැවුම් කිරි වීදුරුවක්
සීනි ස්වල්පයක්
අයිස් කැට කීපයක්
 
සාදන ආකාරය
 
මේ සියල්ල එකට දමා හොඳින් බ්ලෙන්ඩර් කර සිසිල්ව පිළිගන්වන්න.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »