Home / මුළුතැන්ගෙය / ක්‍රිස්මස් කුකීස්

ක්‍රිස්මස් කුකීස්

2017-12-12 11:04:00       229
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය
චොක්ලට් කුකීස් හෝ ජින්ජර් නට්ස් අවශ්‍ය තරමට
සුදු පාට අයිසිං
රතු පාට අයිසිං
කොළ පාට අයිසිං
 
සාදන ආකාරය
බිස්කට් එකෙන් අඩකට සුදු පාට අයිසිං ගා ගන්න. දැන් එහි හෝලි කොළ හැඩයේ කොළ දෙකක් කොළ පාට අයිසිං වලින් දමා ගන්න. ඉන්පසු රතු පාට කුඩා බෝල ලෙස පෙනෙන්නට ගෙඩි 3ක් අයිසිං කර ගන්න.

උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »