Home / මුළුතැන්ගෙය / බිත්තර සෝඩා

බිත්තර සෝඩා

2017-11-30 11:02:00       200
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර 1ක්
කිරි අඬු කෝප්ප 1
සීනි තේ හැඳි 1
සෝඩා බෝතල් 1/2ක්

සාදන ආකාරය
බිත්තරය සහ සීනි හොඳින් බිට් කරගන්න. දැන් එයට කිරිද එකතු කර හොඳින් කලවම් කරන්න. දැන් සෝඩා ද මිශ්‍රකර හොඳින් කලවම් කර බිමට ගන්න. මෙය සාදාගත යුත්තේ බිමට ඉතාම ආසන්නයේදීය.

උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »