Home / මුළුතැන්ගෙය /  චොක්ලට් රෝල් ලිට්ල් ලයන් රසට නිවැරදිව හදමු.

 චොක්ලට් රෝල් ලිට්ල් ලයන් රසට නිවැරදිව හදමු.

2016-08-04 11:06:00       818
feature-top
චොක්ලට් රෝල් ලිට්ල් ලයන් රසට නිවැරදිව හදමු.

බිත්තර හහ මද 6යි
සුදු මද 6යි
තෙල් 60 ml
100 ml උනු වතුරට චොකලට් පවුඩර් මේස හැදි 2ක් මික්ස් කරන්න
සීනි 130g (65g ගානේ 2ට බෙදා ගන්න )
පිටි 100g
අයිසින් වලට
බටර් (නම් වඩා හොදයී)
අයිසින් සීනි
චොක්ලට් මේස හැදි 2
වනිලා බින්දු 2
කිරි පිටි පොඩ්ඩක්.

සාදාගන්නා ආකාරය
රෑප සටහන් බලන්න වැඩි විස්තර සදහා
බිත්තර සුදු මද 6 සීනි 65 සමග මිමික්ස් කර සුදු පාට පුලුන් වගේ (Peak)(ජායාරූපය බලන්න එය ඉතා වැදගත්) වෙන තුරු බීට් කර වෙනමම තියා ගන්න.
වෙනත් භාජනයක් ගෙන කහ මද බීට් කරන්න.
ඉන්පසු එයට ඉතිරි සීනි ටික දාන්න.හොඳින් බීට් කරන්න
තෙල් දාන්න.හොඳින් බීට් කරන්න
පිටි දාන්න .හොඳින් බීට් කරන්න
උනු වතුරේ දිය කර ගත් චොකලට් දාන්න.වැනිලා දාන්න.හොඳින්බීට් කරන්න.
දැන් මිශ්‍රණ 2කම එකතු කර ලාවට අතින් මික්ස් කරන්න.
38.7*26 cm තැටි 2 ක් ගෙන බේකින් ශීට් දා උඩින් තෙල් ස්ප්‍රේ කර ගන්න.
මික්ස් එක දාලා අවන් එකේ මිනිත්තු 10ක් 355Fඇරන්හයිට් අගයක බේක් කරන්න.
අවන් එකෙන් එලියට අරන් තෙතෙ රෙද්ද කින් වසා විනාඩි 3 ක් තියන්න.
ඉන්පසු රෙද්ද අයින් කර අලුත් බේකින් ශීට් එකක් දමා කේක් එක අනිත් පැත්ත හරවන්න.
විනාඩි 5 කට පසු හිමින් පරණ කොලය අයින් කරන්න
චොකලට් අයිසින් ටික ගාන්න.
එය හිමින් ලස්ස්නට රෝල් කරන්න
යට තියන කොලේම ඔතා තද කර අධි ශීතකරනයේ තියා විනඩි 30 කින් එලියට ගන්න.

Wmqgd .ekSu oskusK mqj;a m; weiqfrks

More News »