Home / මුළුතැන්ගෙය /  තක්කාලි සෝස්

 තක්කාලි සෝස්

2016-08-03 02:13:00       822
feature-top
තක්කාලි සෝස්

අවශ්‍ය ද්‍රව්‍ය
ඉදුනු රතු තක්කාලි 500g
සීනි 250g
විනාකිරි බොඅතල් 1/2
ලුණු තේ හැඳි 02
ගම්මිරිස් තේ හැඳි 01

සකස් කරන ආකාරය
මුලින්ම තක්කාලි ගෙඩි ගෙන උණු වතුර දමා මද වේලාවක් තබන්න.
ඉන් පසු මැටි භාජනයක් ගෙනතක්කලි එයට දමා හැන්දකින් ඉතා හොඳින් පොඩි කර ගන්න.
සීනි හා විනා කිරි එයට මිශ්‍ර කරන්න.එලෙස සකස් කර ගත් මිශ්‍රණය මද ගින්නේ පැයක් පමණ ලිප තබා උකු වනතුරු පිස ගන්න.
එයට ලුණු සහ ගම්මිරිස් කුඩු එක්කරගෙන ලිපෙන් බා ගන්න. සෝස් නිවුන පසුව පෙරා ගෙන ජීවානුහරනය කල වීදුරු භජනයකට දමන්න.



Wmqgd .ekSu ��; mqj;a m; weiqfrks

More News »