Home / මුළුතැන්ගෙය / ඉඳි ආප්ප බුරියානි

ඉඳි ආප්ප බුරියානි

2016-07-08 10:01:00       818
feature-top
අද අපි රසවත් ඉඳි ආප්ප බුරියානි හදමු

අවශ්‍ය ද්‍රව්‍ය
ඉඳි ආප්ප 20
සිහින්ව ලියාගත් කැරට් ගෙඩි 1
ලූනු කොළ මිටක්
ලුණු ලගම්මිරිස්
ප්ලම්ස් 50 ට
ත‍දරඑමබැ තෙල්
කහ ස්වල්පයක්
සාදන ක්‍රමය
ඉඳි ආප්ප කුඩා කැබලි වලට කඩන්නගදැන් ත‍දරඑමබැ තෙල් ලිප තබා රත්කර කැරට් සහ ලූනු කොළ දමා තෙම්පරාදු කන්නගපසුව ඉඳි ආප්පල ලුණු ලගම්මිරිස් හා කහ එකතු කර හොදින් කලවම් කර ගන්නගඉවතට ගැනීමට පෙර ප්ලම්ස් එකතු කරන්න

Wmqgd .ekSu kK mqj;a m; weiqfrks

More News »