Home / මුළුතැන්ගෙය /  අමු එළවලු බත

 අමු එළවලු බත

2016-07-07 01:46:00       818
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය

කැමති වර්ගයේ හාල් 1kg (සම්බා, සුදු සම්බා, කීරි සම්බා,බාස්මතී වඩා යෝග්‍යවේ)
අමු කැරටි අවශ්‍ය ප්‍රමාණයට
කහ, රතු, කොල බෙල් පෙපර් අවශ්‍ය ප්‍රමාණයට
ළූනු කොල කිහිපයක්
සැල්දිරි දණ්ඩක්
පාස්ලි ටිකක්
තක්කාලි ගෙඩි පොඩිත්තක්
ලුනු ගම්බිරිස් ස්වල්පයක්
ඔලිව් තෙල් මේස හැඳි 02ක් සහ සෙසමි තෙල් මේස හැඳි 01
කැමති නම් ඔලිව් ගෙඩි ටිකක් හීනියට කපලා ගන්න



More News »