Home / මුළුතැන්ගෙය / අතුරුපසට අපූරු හකුරු ජෙලි පුඩිම

අතුරුපසට අපූරු හකුරු ජෙලි පුඩිම

2016-07-06 11:15:00       821
feature-top
අවශ්‍ය වන්නෙ :-

ගා ගත් හකුරු - 500g වතුර අඬු කෝප්ප - 1/2
මිටි කිරි - 250ml ජෙලටින් - 25g
වතුර - 50ml

සාදන ක්‍රමය -

හීනියට ගා ගත් හකුරුවලට වතුර දමා ළිප තබා උණු කර ගන්න. (හකුරු දියවීමට හරින්න) වතුර අඬු කෝප්ප රත්කර එයට ජෙලටින් දමා උණු කර දිය කරගන්න. පසුව උණු කරගත් හකුරුවලට පොල් කිරි දමා විනාඩි 2 - 3 ක් උණු කරගන්න.

ඉන්පසු ළිප නිවා එයට ජෙලටින් එකතු කර හොඳින් දිය කරගන්න. දැන් මෙම මිශ්‍රණය සුදුසු බෝල් එකකට දමා නිවුනට පසු ශීතකරණයේ තබා සෙට් වුණු පසු ආහාරයට ගන්න.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »