Home / මුළුතැන්ගෙය / රටඉඳි මිශ්‍ර මාළු මිරිස් තෙම්පරදුව

රටඉඳි මිශ්‍ර මාළු මිරිස් තෙම්පරදුව

2016-06-24 10:05:00       818
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය

හීනියට කපාගත් මාළු මිරිස් - 300g
පොඩියට කපාගත් රටඉඳි - 100g
හීනියට කපාගත් ලූනු - 100g
අඹරාගත් සුදු ලූනු - 10g
කෑලිමිරිස් තේ හැඳි - 2
කෑලි සහිත ගම්මිරිස් තේහැඳි - 1
තෙල් මේස හැඳි - 2 - 3
අබඇට තේ හැඳි - 1/2
කරපිංචා ඉති - 1
සාදන ආකාරය -
හීනියට කපාගත් මාළුමිරිස් වලට ලූනු සහ සියලුම තුනපහ වර්ග දමා හොඳින් අනාගන්න. දැන් භාජනයක් ළිප තබා එයට තෙල් දමා රත්වන විට අබ දමා පුපුරවා ගන්න. පසුව මාළු මිරිස් දමා තෙම්පරාදු කර ගන්න. එයට ම රට ඉඳි ද එක්කර හොඳින් කලවම් කර ගන්න.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »