Home / මුළුතැන්ගෙය / ඉන්දියන් ගෝවා ව්‍යංජනය

ඉන්දියන් ගෝවා ව්‍යංජනය

2016-06-13 10:32:00       819
feature-top
අවශ්‍ය වන්නෙ:

හීනියට ලියාගත් ගෝවා - 500g
එළඟිතෙල් මේස හැඳි - 2
මිරිස් කුඩු තේ හැඳි - 1
පෙරුම්කායම් තේ හැඳි -
ගාගත් පොල් - 50g
සීනි තේ හැඳි - 1
කොත්තමල්ලි කොළ තේ හැඳි - 1
කහකුඩු තේ හැඳි -
කපාගත් වියළි මිරිස් කරල් - 7 8
පදමට ලුණු
දෙහි යුෂ මේස හැඳි - 1
අබ තේ හැඳි - 1

පිළියෙල කරන්නෙ මෙහෙමයි

සුදුසු භාජනයක් ළිප තබා, එයට එළඟිතෙල් දමා රත් කරගන්න. පසුව එයට අබ, වියළි මිරිස්, පෙරුම්කායන් දමා තෙම්පරාදු කරගන්න. ඉන්පසු එයට ගෝවා දමා තෙම්පරාදු කරගන්න. අනිකුත් සියලුම ද්‍රව්‍ය ද එක්කර ගන්න. දැන් ළිපෙන් බා දෙහි යුෂ එක්කර කෑමට ගන්න.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »