Home / මුළුතැන්ගෙය / මීගුරන්

මීගුරන්

2016-06-11 10:08:00       818
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය

තම්බා ගත් හාල් පිටි නූඩ්ල්ස් - 400g

(උතුරා බා ගත් විගස නූඩ්ල්ස් දමා විනාඩි 2 3 වසා තබන්න. පසුව වතුර පෙරා ගන්න.)

කෑලි මිරිස් තේ හැඳි - 1‍/2

නාරං බික් හැඩයට කපාගත්

තක්කාලි ගෙඩි - 2

කපා ගත් ලූනු ගෙඩි - 2

හීනියට කපාගත් කැරට් - 100g

හීනියට කපාගත් බෝංචි - 100g

අඹරා ගත් ලූනු, සුදු ලූනු - 15

තක්කාලි සෝස් අඬු කෝප්ප -

පදමට ලුණු, ගම්මිරිස්

තෙල් මේස හැඳි - 3 4

සීනි, තේ හැඳි -

පිළියෙල කරන ආකාරය

තරමක කට ලොකු භාජනයක් ළිප තබා එයට තෙල් එක්කර රත්වන විට ඉඟුරු, සුදුලූනු, ලූනු දමා තෙම්පරාදු කරගන්න. මෙය විනාඩි 2 3 ක් තෙම්පරාදු වූ පසු කැරට් බෝංචි එක්කර තෙම්පරාදු කර ගන්න‍.

පසුව හාල්පිටි නූඩ්ල්ස්, ලූනු, ගම්මිරිස්, කෑලි මිරිස් සහ තක්කාලි දමා කලවම් කර අවසානයේ තක්කාලි සෝස් සහ සීනි එක්කර ගින්දර වැඩි කරමින් කලවම් කර උණු උණු වෙන්ම කෑම මේසයට යවන්න.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »