Home / මුළුතැන්ගෙය /  Jalapeno salsa

 Jalapeno salsa

2016-06-02 01:37:00       787
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය ලොකු ලුණු ගෙඩියක් (සිහින්ව කපාගන්න) සුදු ලුණු බික් 2-3 (සිහින්ව කපා ගන්න) සිහින්ව කපාගත් ජැලපෙනෝ මිරිස් මේස හැදි 4-6ක් දොඩම් ගෙඩි 1/2 යුෂ සූදුරු කුඩු තේ හැදි 1/4 රස අනුව ලුණු කුඩු

සාදන ක්‍රමය

විදුරු බදුනක් ගෙන කපාගත් සියලු ද්‍රව්‍ය දමා ලෙමන් යුෂ සූදුරු කුඩු සහ රස අනුව ලුණු එක්කර හොදින් කවලම් කරන්න. එය ලන්ච් ශීට් එකකින් ආවරණය කර ශීතකරණයේ තබන්න. සීතල වූ පසු අවශ්‍ය අවස්ථා වලදී ප්‍රයෝජනයට ගන්න.   

lady.lk


More News »