Home / මුළුතැන්ගෙය / චයිනීස් ෆ්‍රයිඩ් රයිස්

චයිනීස් ෆ්‍රයිඩ් රයිස්

2016-05-31 12:19:00       785
feature-top
අවශ්‍ය දේ:-

ᴥ බාස්මතී හාල් 500 g
ᴥ බිත්තර 2
ᴥ තම්බාගත් මස් 100 g
ᴥ ඉස්සන් 100 g
ᴥ ග්‍රීන් පීස් 50 g
ᴥ සෝයා සෝස් මේස හැඳි 1
ᴥ කුඩාවට කපාගත් රට ළූණු 100 g
ᴥ අගල් එකක පමණ ඉගුරු කැබැල්ලක් සහ සුදු ළූනු බික් 5(අඹරාගත්)
ᴥ ලුණු
ᴥ තෙල් මේස හැඳි 3
ᴥ සිහින්ව ලියාගත් ළූණු කොළ 50 g

සාදන ක්‍රමය:-

පළමුව හාල් හොඳින් සෝදා බෙරි නොවන සේ පිසගන්න. මස් තම්බා කටු ඉවත් කර කුඩා කැබලි වලට කපාගන්න.
තෙල් ස්වල්පයක් ලිප තබා එයට ගසාගත් බිත්තරයක්, ළූණු කොල හා ලුණු ස්වල්පයක් එක්

More News »