Home / මුළුතැන්ගෙය /  Tomato and coriander soup

 Tomato and coriander soup

2016-05-30 11:45:00       785
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය

එළවලු තෙල් තේ හැදි එකක් කුඩා ලූණු

ගෙඩියක්(සිහින්ව පෙති කපාගත්)

සෝදා දිය බේරාගත් වියළි ඉස්සන් මේස හැදි දෙකක් හෝ ග්‍රෑම් 25ක් බාගෙට ඉදුණු තත්කාලි ග්‍රෑම් 400mlක් (කුඩා කැබලි වලට කපාගන්න) චිකන් ස්ටොක් 400 සිහින්ව කපාගත් කොත්ත මල්ලි කොළ ස්වල්පයක් අවශ්‍යනම් රස අනුව ගම්මිරිස්

සාදන ක්‍රමය

බදුනක් ලිප තබා එයට එළවලු තෙල් දමා රත් කර ගන්න. එයට ලූණු එක්කර බැදගන්න. ඉන්පසු වියළි ඉස්සන් එක්කර හැදිගාමින් තවත් විනාඩියක් පිසගන්න. එයට තත්කාලි කැබලි එක්කර හොදින් තැම්බෙන තුරු තවත් විනාඩියක් දෙකක් පිසගන්න. පසුව චිකන් ස්ටොක් සහ වතුර 400mlක් එක්කර හොදි උතුරුවා නටවා ගන්න. ඉන්පසු ගින්දර අඩුකර විනාඩි 10ක් පමණ මතුපිටින් බුබුළු දානතුරු තබා ලිපෙන් බාගන්න. සුප් බදුන්වලට බෙදා සිහින්ව කපාගත් කොත්තමල්ලී කොළ සහ ගම්මිරිස් කුදු ඉස පිළිගන්වන්න.     

lady.lk


More News »