Home / මුළුතැන්ගෙය /  ගෙදරදිම පහසුවෙන් රුලන් ටොෆී හදමු

 ගෙදරදිම පහසුවෙන් රුලන් ටොෆී හදමු

2016-05-25 02:23:00       781
feature-top
පලමුවෙන්ම රුලං බැදගන්න. වතුරවලට සීනි හා කලරින් සමග රෝස එසන්ස් එක්කර උතුරන තුරු උණු කරන්න. ඉටි පදමට එනවිට රෝස එසන්ස් හා කජු එක්කරන්න.ඉන්පසු බැදගත් රුලං ද දමා බදුනේ නොඇලෙන පදමට එනවිට බටර් තුවරූ තැටියක තුනී කර කෑලි කපන්න.

curtesy : lady.lk


More News »