Home / මුළුතැන්ගෙය / නූඩ්ල්ස් මිශ්‍ර සුවිට් ක්‍රීම් සුප්

නූඩ්ල්ස් මිශ්‍ර සුවිට් ක්‍රීම් සුප්

2016-05-18 10:21:00       781
feature-top
අවශ්‍ය වන්නෙ

තම්බා ගත් නූඩ්ල්ස් - 100 g

පොඩියට කොටු කපාගත් කැරට් - 100 g

සුවිට් ක්‍රීම් කෝන්ටින් - 1

(මේවා සුපර් මාකට්වලින් මිලදී ගත හැකිය.)

එළවළු රසැති සුප් කැට - 1

වතුර ලීටර් - 1

පදමට ලුණු ගම්මිරිස්

මෙහෙම පිළියෙල කරන්න

වතුර භාජනයකට දමා ළිප තබන්න. එයට කපාගත් කැරට් ද එක් කරන්න. දැන් වතුර උතුරන විට සුවිට් ක්‍රීම් ටින් එක සහ ලුණු, ගම්මිරිස් පදමට එක්කර ගන්න.

ළිපෙන් බාගත් විගස තම්බා ගත් නූඩ්ල්ස් එක්කර ගන්න. උකු ගතිය මදිනම් කෝන් පිටි ස්වල්පයක් එක්කර ගන්න.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »