Home / මුළුතැන්ගෙය / වෙසක් මාසයේ නිර්මාංශ ආහාර
රාත්‍රී ආහාරයට කදිම එළවළු මිශ්‍ර බත් පිට්ටු

වෙසක් මාසයේ නිර්මාංශ ආහාර
රාත්‍රී ආහාරයට කදිම එළවළු මිශ්‍ර බත් පිට්ටු

2016-05-16 11:24:00       786
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය

හාල් පිටි - 100 g

පිස ගත් කැකුළු හාල් බත් - 400 g

ගා ගත් පොල් - 150 g

පොඩියට කපා ගත් කැරට් - 50 g

කපා ගත් මුකුණුවැන්න - 50 g

කපා ගත් බෝංචි - 25 g

කපා ගත් රතුලුනු - 25 g

පදමට ලුණු

සාදන ආකාරය -

ගා ගත් පොල්වලට පදමට ලුණු දමා එයට සියලුම එළවළු වර්ග සහ හාල් පිටි දමා කලවම් කරගන්න. දැන් එම මිශ්‍රණයටම පිසගත් බත් ටික ටික එකතු කරමින් කලවම් කරගන්න.

පසුව කලවම් කරගත් මිශ්‍රණය පිට්ටු බම්බුවකට දමා හුමාලයෙන් තම්බා ගන්න.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »