Home / මුළුතැන්ගෙය / වෙසක් මාසයේ නිර්මාංශ ආහාර වට්ටෝරු
 මිශ්‍ර වෙජිටෙබල් නූඩ්ල්ස්

වෙසක් මාසයේ නිර්මාංශ ආහාර වට්ටෝරු
 මිශ්‍ර වෙජිටෙබල් නූඩ්ල්ස්

2016-05-09 10:26:00       783
feature-top
අවශ්‍ය වන්නෙ

තම්බාගත් හාල්පිටි නූඩ්ල්ස් - 400g

දිගට කපාගත් බෝංචි - 100g

දිගට කපාගත් කැරට් - 50g

දිගට කපාගත් කංකුං - 50g

කපාගත් ඉඟුරු, සුදුලූනු - 20g

කපාගත් බිම්මල් - 50g

කපාගත් අමුමිරිස් කරල් - 4

කපාගත් ලූනු - 100g

කෑලි මිරිස් තේ හැඳි - 2

පදමට ලුණු - ගම්මිරිස්

බටර් මේස හැඳි - 2

තක්කාලි සෝස් මේස හැඳි - 2

පිළියෙල කරන්නෙ මෙහෙමයි

භාජන‍යක් ළිප තබා එයට බටර් එක්කර රත්වන විට ඉඟුරු, සුදුලූනු දමා තෙම්පරාදු කරගන්න. එයටම කැරට්, බෝංචි ද දමා තෙම්පරාදු කරගන්න‍.

එයටම කපාගත් කැරට්, බෝංචි ද එක්කර තෙම්පරාදු කරගන්න.

කපාගත් බිම්මල්වලට ලූණු, ගම්මිරිස් තමා වෙනම රත්වූ ගැඹුරු තෙලෙහි බැදගන්න. දැන් කංකුං සහ නූඩ්ල්ස් කැරට් භාජනයට දමා අනිකුත් සියලු ම වර්ග ද එක්කර ගින්දර වැඩිකර හොඳින් කලවම් කරගන්න. දැන් උණු උණුවේම මේසයට යවන්න.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »