Home / මුළුතැන්ගෙය /  අන්නාසි අච්චාරුව

 අන්නාසි අච්චාරුව

2016-05-06 11:18:00       782
feature-top
අවශ්‍ය දේ

පැසුණු අන්නාසි ගෙඩි 1

විනාකිරි බෝතල් 1/4

අබ මේස හැදි 1

ගම්මිරිස් මේස හැදි 1

අමු ඉගුරු කැබැල්ලක්

සුදු ලූණු බික් 4

ලුණු තේ හැදි 1

සාදන ක්‍රමය

අන්නාසි පොතු හැර කැබලි වලට කපා ගන්න. අනෙකුත් දේ විනාකිරෙන් අඹරා ගන්න. ඉන් පසු ඒවා අන්නාසි සමග මිශ්‍ර කර විනාඩි 3ක් හතරක් පමණ ලිපේ තබා යන්තමින් පිස ගන්න.

පිසමින් තොරවද පාවිච්චියට ගත හැක.

curtesy : wishmaya.com


More News »