Home / මුළුතැන්ගෙය /  නිවිති මිශ්‍ර බිම්මල් බැදුම

 නිවිති මිශ්‍ර බිම්මල් බැදුම

2016-05-05 10:34:00       784
feature-top
රසගුණ පිරුණු බිම්මල් එක්වූ විට එතැන මැවෙන්නේ රස සාගරයක්. රස ගුණ

නොඅඩුව ලබාදෙන නිවිති මිශ්‍ර බිම්මල් බැදුමක් සදා ගන්න ආකාරය බලමුද?
 
අවශ්‍ය ද්‍රව්‍ය
බිම්මල් 100g
නිවිති 100g
ඉඟුරු  සුදුළුනු මේස හැඳි 1ක්
රස අනුව ලුණු කුඩු හා ගම්මිරිස් කුඩු
තෙල් මේස හැඳි 2ක්
සෙසෙම් ඔයිල් තේ හැඳි 1ක්
සෝයා සෝස් මේස හැඳි 1ක්
සීනි තේ හැඳි 2ක්
 
සදා ගන්න ආකාරය
භාජනයක් ලිප තබා එයට තෙල් දමන්න.හොඳින් රත් වූ පසු ඉඟුරු සුදුළුනු දමන්න පසුව බිම්මල් දමා උයාගන්න.එයට නිවිතිද මිශ්‍ර කර සෝයා සෝස් ,ලුණු කුඩු ,ගම්මිරිස් කුඩු ,සෙසෙමි ඔයිල් එකතු කර ලිපෙන් බා කෑමට ගන්න.

curtesy : lady.lk


More News »