Home / මුළුතැන්ගෙය /  ඉස්සන් සලාද

 ඉස්සන් සලාද

2016-04-27 10:15:00       785
feature-top
මම හිතනවා කර්‍ය බහුල අපිට මෙක ඉතාම හොද දෙයක් .

ගොඩක් වෙලාවට රාත්‍රි අහාරයට කදිමයි.හිතන්න මේවගේ පුන්චි දේවල් කරලා ගොඩක් රසට කෑම හදා ගන්න ඔයාට හැමෝම ආදරේ කරාවි.

100 g සුද්දකරගත් ඉස්සන්
25 g කජු
ලූනු කොළ ස්වල්පයක්
මුදවපු කිරි මේස හැදි 4ක්
ලුනු ගෙඩියක්
ගම්මිරිස්
ඉස්සන් තෙලට දමා රෝස පැහැවන තෙක් බැදගන්න. ඉන්පසු එයට ළුනු කොළ එකතුකර වි.2 පමන බැදගන්න. ලුනු ගම්මිරිස් රස අනුව එක්කරන්න.
රෝස්ටඩ් කජු එකතුකර මුදවපු කිරි කලවම් කර පිලිගන්වන්න.

More News »