Home / මුළුතැන්ගෙය / පැණි කජු

පැණි කජු

2016-04-10 10:26:00       782
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය..

පොතු ඇර සුද්ද කරගත් රටකජු 200g (පියලි වෙන් කර ගන්න)
සීනි 150g
ඇස්ට්‍රා මාගරින් 1tsp

මෙහෙමයි හැදුවෙ..
සීනි සහ ඇස්ට්‍රා එක් වරම බඳුනක දාල ලිපේ තියල උණු කරන්න.. (වතුර දාන්න එපා ) සීනි දියවී කැරමල් පදමට එන විට රටකජු ටික දාල හොඳින් කලවම් කරල ඉක්මනින් ග්‍රීස් කරපු තැටියකට දාල තුනී කරල කෑලි කපා ගන්න.. (මං වෙඩින් කේක් අච්චුවට දාල කපා ගත්තෙ.. ඒක ලේසි උනා )



More News »