Home / මුළුතැන්ගෙය / බැදපු බණ්ඩක්කා දාලා හදන ලූණු සම්බෝලය

බැදපු බණ්ඩක්කා දාලා හදන ලූණු සම්බෝලය

2016-04-07 10:25:00       783
feature-top
බැදපු බණ්ඩක්කා දාලා හදන ලූණු සම්බෝලය.
 
බණ්ඩක්කා හීනියට පෙති කපලා ගැඹුරු තෙලේ බැදගන්න.
බී ලූනු, අමු මිරිස්,තක්කාලි සිහින්ව ලියා ගන්න. මේ ටිකට අපි බැදගත්ත බණ්ඩක්කා දාලා
ලුනු, ගම්මිරිස්, දෙහි ඇඹුල් පොඩ්ඩක් දාලා අතින් අනා ගන්න.

ගෑවුන තැන කන්න පුලුවන්

More News »