Home / මුළුතැන්ගෙය / අතුරුපසට බිස්කට් පුඩිමක්

අතුරුපසට බිස්කට් පුඩිමක්

2016-04-01 11:09:00       782
feature-top
හවසට තේ වෙලාවට ගෙදර කාටත් රසවිඳින්න පුළුවන් රසවත් බිස්කට් පුඩිමක් ගෙදරදීම සාදා ගන්නා ආකාරය තමයි මේ

බිකට් පුඩිමක් සාදා ගන්නට අවශ්‍ය ද්‍රව්‍ය මෙන්න

    බටර් ග්‍රෑම් 600
    බිත්තර 2
    සීනි ග්‍රෑම් 300
    මාරි බිස්‌කට්‌ ග්‍රෑම් 250
    කොකෝ පවුඩර් ග්‍රෑම් 70

සාදා ගන්නා ක්‍රමය තමයි මේඩ්.

    බටර් හා සීනි හොදින් ගසා ගන්න.
    එයට බිත්තර දමා නැවතත් ගසා ගන්න. හොදින් ගසා ගත් පසු එයට කෙකෝ කුඩු ස්වල්පයක් එක් කර කලවම් කර කඩාගත් මාරි බිස්කට් එක්කර ගන්න.
    ශීත කරණයේ ඝණ වෙන්නට තබන්න.
    දැන් මේ රසවත් පුඩිම ඔබට අවශ්‍ය ආකාරයට සරසා ගෙන ගෙදර අයට හෝ අමුත්තන්ට පිරිනමන්නට පුළුවන්.

curtesy : thinetha.com



More News »