Home / මුළුතැන්ගෙය / තක්කාලි සෝස්

තක්කාලි සෝස්

2016-01-22 11:31:00       819
feature-top
අවශ්‍ය ද්‍රව්‍ය

    තක්කාලි 500ට
    සිනි 50 ට
    බී ළුණු ගෙඩි 1
    තලා ගත් ඉගුරැ තේ හැදි 1
    තලා ගත් කරාබුනැටි තේ හැදි 1රැ8 :එක කරාබු නැට්ටක්-
    මිරිස් කුඩු මේස හැදි 2
    කහ කුඩු තේ හැදි
    රස අනූව ලුණු
    විනාකිරි අවශ්‍ය පමණ :විනාකිරි බෝතලේන් ක් පමණ-


සාදන අන්දම
            තක්කාලි උණු දියේ දමා පොතු හැර ගන්නග එයට සිහින්ව ලියා ගත් බී ළුණු හා අනෙකුත් සියලුම දේ ද දමා හොදින් බේලෙන්ඩර් කරන්නග බ්ලෙන්ඩර් වූ පසු මැටි බදුනකට පෙරා ලිප තබා උණු කරන්නග උණු වූ පසු ලිපෙන් බා නිවෙන්නට හැර ඇසුරැම් වලට දමා කෑමට ගන්නග

More News »