Home / මුළුතැන්ගෙය / චොකලට්‌ මූස්‌

චොකලට්‌ මූස්‌

2015-09-30 10:58:00       662
feature-top
අවශ්‍ය දුව්‍ය

    කුකින් චොකලට්‌ 375g
    බටර් (ලුණු නැති) 125g
    සීනි 125g
    චීප් ක්‍රීම් 600g
    බිත්තර කහ මද 12
    බිත්තර සුදු මද 1
    වතුර 125Ml

සදන ක්‍රමය

භාජනයක්‌ ලිප තබා වතුර 1/4 ක්‌ පමණ පුරවා උතුරවා ගන්න.කුඩා භාජනයකට චොකලට්‌ සහ බටර් දමා මිශ්‍ර කර උතුරන වතුරෙහි එම භාජනය තබා චොකලට්‌ සහ බටර් දිය කරගන්න. (ඩබල් බොයිල් ආකාරයට) නැවත භාජනයක්‌ ලිප තබා වතුර සමඟ සීනි දමා දියකරගන්න. නිවෙන්න ඉඩ හරින්න.බිත්තර භාජනයකට දමා හොඳින් ගසා දියකරගත් සීනි එකතුකර නැවත කලවම් කරගන්න.චිප් ක්‍රීම් හොඳින් ගසා ගන්න මිශ්‍රණ සියල්ල එකට එකතුකර වීදුරු භාජනයකට දමන්න.චොකලට්‌ සූරා උඩින් දමා අලංකාර කරගන්න. ශීතකරණයක තබා ආහාරයට ගන්න.

kamubomu.wordpress.com


More News »