Home / මුළුතැන්ගෙය / ඉස්සන් හා තක්කාලි වෑංජනය

ඉස්සන් හා තක්කාලි වෑංජනය

2015-09-25 09:35:00       687
feature-top
අවශ්‍ය දුව්‍ය

    බැදගත් ඉස්සන් 200g
    කුඞු කරගත් වියළි මිරිස් කරල් 30
    රතුලූනු පෙති 20g
    රම්පෙ කරපිංචා ස්වල්පයක්
    පොල්කිරි 400ml
    කපාගත් තක්කාලි 100g
    ලුණු ,කහ ස්වල්පයක්
    උම්බලකඞ කුඞු 2Tsp
    අමු ඉගුරු ස්වල්පයක්
    සේර දඞුකැබැල්ලක්
    සියබලා ඉස්ම 2Tsp
    තෙල් 2Tsp

සදන ක්‍රමය

හට්ටියකට තෙල්දමා ලූණු වලින් කොටසක්ද රම්පෙ සේර කරපිංචා බදින්න අවශේෂ ද්‍රව්‍යය එක්කර ඉස්ම සිදෙන තුරු මද ගින්නේ තම්බා ගන්න

kamubomu.wordpress.com



More News »