Home / මුළුතැන්ගෙය / බිත්තර කරිය

බිත්තර කරිය

2015-09-23 10:29:00       665
feature-top
අවශ්‍ය දුව්‍ය

    බිත්තර 02
    රතුලුණු ගෙඞි 05
    ගරම්මසාලා 2Tsp
    අමු මිරිස් කරල් 02
    කරපිංචා ස්වල්පයක්
    පොල්කිරි 150ml
    ලුණු ස්වල්පයක්
    කරදමුංගු කරලක්
    පොල් තෙල් 25ml
    ගම්මිරිස් 2Tsp

සදන ක්‍රමය

බිත්තර කඞා ලුණු  හා ගම්මිරිස් ස්වල්පයක් දමා බීට් කර තැටියට තෙල් දමා බැදගන්න බැදගත් බිත්තර කුඞා තීරු කපන්න

පොල්කිරි හා අනෙකුත් දුව්‍යය එක්කර පිසින්න හොද්ද නටන විට ලුණු දමන්න  කපාගත් බිත්නර කැබලි එකතුකර ලිපෙන් බාන්න



More News »