Home / මුළුතැන්ගෙය / දැල්ලන් වැංජනය

දැල්ලන් වැංජනය

2015-09-22 10:38:00       699
feature-top
අවශ්‍ය දුව්‍ය

    දැල්ලන් 500g
    කපාගත් අමුමිරිස් කරල් 02
    කපාගත් තක්කාලි ගෙඞි 01
    කපාගත් ලූනු ගෙඞි 01
    කහකුඞු 2Tsp
    කපාගත් සුදුලූනු 10g
    ඉගුරු 5g
    රම්පෙ කරපංචා
    අමු තුනපහ කුඞු 02Tsp
    තෙල් 15Ml
    ලුණු 02Tsp
    ගම්මිරිස් කුඞු 02Tsp
    මිරිස් කුඞු 02Tsp
    දියකිරි 150Ml
    මිටිකිරි 150Ml

සදන ක්‍රමය

හාජනයකට තෙල් දමා රත්කර රම්පෙ කරපිංචා අමුමිරිස් ඉගුරු සුදුලූනු රන්වන් පාට වනතුරු බැදගන්න එයට අනෙකුත් සියලු දේ ඒකතු කර දියකිරින් තම්බාගන්න
තැම්බුනු පසු මිටිකිරි ඒකතු කර කැටි නොගැසන අකාරයට හැදිගාමින් ලිපෙන් බාගන්න


kamubomu.wordpress.com


More News »