Home / මුළුතැන්ගෙය / මාළු සුප්

මාළු සුප්

2015-09-18 11:37:00       662
feature-top
අවශ්‍ය දුව්‍ය

    මාළු 200g(සුදු පැහැති මාළු වර්ගයක්)
    මාළු ස්ටෝක් 01L
    තක්කාලි50g
    බටර් 01Tsp
    සේරස්වල්පයක්
    බීළූණුගෙඩි 01
    සැල්දිරි 10G
    සුදුළූණු 5G
    කොත්තමල්ලිකොලස්වල්පයක්

සාදන ආකාරය

භාජනයක් ලිපතබා බටර් දමා රත්වූ විට ලියාගත්, බී ළූණු, සුදු ළූණු, සේර හා සැල්දිරි එකතු කරන්න. දැන් කුඩාවට කපාගත් තක්කාලි දමා ස්ටෝක වතුරද දමන්න. ඉන්පසු කුඩාවට කපාගත් මාළු දමා හොදින් තැම්බෙන්නට හරින්න. මාළු හොදින් තැම්බූ විට ලිපෙන් ඉවතට ගෙන කොත්තමල්ලි කොලවලින් සරසා පිලිගන්වන්න.


kamubomu.wordpress.com


More News »