Home / මුළුතැන්ගෙය / ඉස්සෝ සුප්

ඉස්සෝ සුප්

2015-09-17 01:30:00       700
feature-top
අවශ්‍ය දුව්‍ය

    ඉස්සන් 250g
    වතුර 11/4L
    චිකන්සීසනිං 01
    ලුණුකුඩු05
    බැම්බුෂුට් සහ කළුහතු 100g
    සේර(සුදුපාටකොටස)දඩු 04
    දෙහිකොල 04
    අමුමිරිස්කරල් 08
    මාළුසෝස් 02Tsp
    දෙහියුෂ 05Ml
    කුඩාවටකපාගත්කොත්තමල්ලිකොල 02Tsp
    ලුණුකොල 02Tsp
    සෝහාසෝස් 01Tsp

සාදන ආකාරය

ඉස්සන් පොතු ගලවා හොදින් සොදා ගන්න. දැන් එයට ලුණු, ගම්මිරිස් දමා හොදින් අතගා සීසනින් කැටය සහ කපාගත් එළවළු වර්ගද වතුරද එකතුකර ඉස්සන් සහ එළවළු කැබලි තැම්බෙන තුරු පිසගන්න. දැන් මෙයට මාළු සෝස්, දෙහි යුෂ හා රසකාරක එකතු කරන්න. ඉන්පසු කොත්තමල්ලි කොල හා ළූණු කොල ටික එකතු කරන්න. පානය කිරීමට පෙර සේර අමු මිරිස් ඉවත් කරන්න.

kamubomu.wordpress.com


More News »