Home / මුළුතැන්ගෙය / දෙල් බැදුම

දෙල් බැදුම

2015-09-16 09:41:00       710
feature-top
අවශ්‍ය දුව්‍ය

    දෙල් ගෙඩි 01
    ලුණු ස්‌වල්පයක්‌
    තෙල් 100Ml
    තක්‌කාලි ගෙඩි 01
    ලොකු ලූනු ගෙඩි 01
    මාළු මිරිස්‌ කරල් 02
    කැබලි මිරිස්‌ 1Tsp
    කරපිංචා ඉත්තක්‌
    තලාගත් සුදු ලූනු බික්‌ 02
    තලාගත් ඉඟුරු කැබැල්ලක්‌
    විනාකිරි ස්‌වල්පයක්‌
    මිරිස්‌ කුඩු 1Tsp

 සදන ක්‍රමය

දෙල් ගෙඩිය හීනි පෙතිවලට කපාගන්න. ලුණු ස්‌වල්පයක්‌ අත ගා ගැඹුරු තෙලේ බැදගන්න.තක්‌කාලි ගෙඩිය කපාගන්න. ලොකු තලාගත්,හා මාලු මිරිස්‌ ද කපන්න. තෙල් ස්‌වල්පයක්‌ ලිප තබා සුදු තලාගත් ,ඉඟුරු බදින්න.එයට කරපිංචා තක්‌කාලි කැබලි මිරිස්‌, විනාකිරි ,වතුර කෝප්ප 1/4 ක්‌ දමා කලවම් කර රත්වන්න හරින්න. දැන් බැදගත් දෙල් ද දමා හොඳින් මිශ්‍ර කරන්න.

kamubomu.wordpress.com


More News »