Home / මුළුතැන්ගෙය / මාළු ඇඹුල් තියල්

මාළු ඇඹුල් තියල්

2015-09-15 10:33:00       660
feature-top
අවශ්‍ය දුව්‍ය

    බල මාළු 500g
    ගොරකා 40g
    සුදු ළූණු 10g
    අමු ඉගුරු 10g
    ගම්මිරිස් කුඩු 10g
    මිරිස් කුඩු 10g
    රම්පෙ
    කරපිංචා
    සේර
    කරාබු නැටි

සදන ක්‍රමය

මාළු කැබලි වලට කපාගෙන හොදින් සොදාගන්න. ගොරකා, සුදු ළූණු, ඉගුරු අඹරාගන්න. එයට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, කුඩුකරගත් කරාබු නැටි දමා මිශ්‍ර කරන්නන. මෙම මිශ්‍රණය මාළු වලට දමා රම්පෙ, කරපිංචා, සේර එකතු කර වතුර දමා පැයක් පමණ වේලා මදගින්නේ පිසගන්න.

kamubomu.wordpress.com



More News »