Home / මුළුතැන්ගෙය / ඉස්සො අච්චාරු

ඉස්සො අච්චාරු

2015-09-07 10:24:00       699
feature-top
අවශ්‍ය දුව්‍ය

    ඉස්සො 500g
    රතුලූනු 100g
    අමුමිරිස් 100g
    වියලි මිරිස් කරල් 05
    සුදුලුනු 05g
    ඉගුරු 05g
    සියබලා 05g
    විනාකිරි 75Ml
    තෙල්
    කහකුඞු 1Tsp
    ලුනු 1Tsp

සදන ක්‍රමය

ඉස්සන් හොදින් පිරිසුදු කර කහ හා ලුනු අතගා ගැබුරු තෙලේ බැදගන්න අමුමිරිස් හා රතුලූනු බැදගන්න සුදුලූණු හා ඉගුරු විනාකිරින් අබරාගන්න ඉතිරි විනාකිරින් සියබලා දියකරන්න බදුනක් ලිපතබා තෙල් දමා රත්වු පසු අබරාගත් මිග්‍රනය දමා බැදගන්න එයට සියබලා දියර දමන්න බැදගත් ඉස්සන් ,අමුමිරිස් හා රතුලූනු මිශ්‍රකර ලිපෙන් බාන්න

kamubomu.wordpress


More News »