Home / මුළුතැන්ගෙය / දෙල් කළුපොල් මාළුව

දෙල් කළුපොල් මාළුව

2015-09-01 11:18:00       660
feature-top
අවශ්‍ය දුව්‍ය

    දෙල්ගෙඩි 01
    බැදගත්හාල්02Tsp
    රම්පෙ,කරපිංචා,බීළූණු,අමුමිරිස්
    මිරිස්කුඩු01Tsp
    කහස්වල්පයක්
    බැදගත්පොල්02Tsp
    ලුණු
    බැදගත්තුනපහකුඩු(කළුකුඩු)02Tsp
    මිටිකිරි 375Ml

සාදන ආකාරය

දෙල් කැබලි වලට කපා තම්බා ගන්න. පසුව එයට බැද සිහින්ව කුඩුකරගත් හාල් හා පොල් එකතුකර කහ, මිරිස්, බැදගත් තුනපහ කුඩු සහ ලුණුද මිශ්‍රකර මිටිකිරි දමාහොදින් කලවම්කරන්න.
ඉන්පසු තෙල් ස්වල්පයක් ලිප තබා එයට බී ළූණු, අමු මිරිස්, රම්පෙ, කරපිංචා සමග අබ තෙම්පරාදුව දමන්න. අවසානයේ දෙල් මිශ්‍රණයද එයට දමා හොදින් හින්දවා ගන්න

More News »