Home / මුළුතැන්ගෙය / තේ එක්ක කන්න Butter Cookies

තේ එක්ක කන්න Butter Cookies

2015-05-07 10:53:00       673
feature-top
හවසට තේ එකක් එක්ක රස විඳින්න රසවත් ආහාරයක් ඔයාටම හරිම පහසුවෙන් හදා ගන්න හැටි කියලා දෙන්න Life අපි හිතුවා.

Butter Cookies කන්න කවුද අකමැති මේ Butter Cookies හදා ගන්න ආකාරයයි.

අවශ්‍ය ද්‍රව්‍ය තමයි මේ.

    අයිසින් ෂුගර් ග්‍රෑම් 350
    බටර් ග්‍රෑම් 500
    පාන් පිටි ග්‍රෑම් 750
    වැනිලා

සාදා ගන්නේ මෙහෙමයි.

    අයිසින් ශුගර්, බටර් එකට මිශ්‍ර කරගන්න.
    එයට පිටි එක්කර ශීතකරණයේ මිනිත්තු 20ක් තබන්න.
    ඝණ වූ පසු රවුම් කපා සෙල්සියස් අංශක 170 මිනිත්තු 15ක් බේක් කරගන්න.

ඔබට කැමති හැඩයකට Butter Cookies සකසා ගන්න පුළුවන්. ඒ වගේම කජු වගේ විවිධ රසවත් දේ එකතු කරගෙන තවත් රසවත් කරගන්නටත් පුළුවන්.



Wmqgd .ekSu Ys% ,xld r fj wvh weiqfrks

More News »