Home / මුළුතැන්ගෙය / අල වලින් රෝල් එකක් හදන්නේ මෙහෙමයි (VIDEO)

අල වලින් රෝල් එකක් හදන්නේ මෙහෙමයි (VIDEO)

2015-04-30 12:42:00       610
feature-top

සාමාන්‍ය ජීවිතයේදී පිරිමින් තරමටම කාන්තාවද කාර්ය බහුල වන නිසා රසවත් කෑම වට්ටෝරුවක් පහසුවටත්,ලේසියටත් සාදා ගන්නට ඇත්නම් , එය ඔබට ගොඩාක් ප්‍රයෝජනවත්.එනිසාම තමයි srilankan easy food තුලින් පහසුවටත්, ලේසියටත් සාදා ගතහැකි රසවත් කෑම වට්ටෝරු අප ඔබ වෙත ගෙන එන්නේ.

අද අප ඔබට ඉදිරිපත් කරන්නේ අල වලින් රසවත් රෝල්ස් සාදාගන්නා ආකාරය පිළිබඳවයි. ඔබත් නිවසේදී මෙය අත්හදා බලන්න.මේ වැඩසටහනත් ඉතාලියේ xsensorfilms ඉදිරිපත් කිරීමක්.




Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »