Home / මුළුතැන්ගෙය / දෙහි නිසා ලේ පිච්චෙනවාද?

දෙහි නිසා ලේ පිච්චෙනවාද?

2015-04-29 05:38:00       673
feature-top
දෙහි වැඩිපුර ආහාරයට ගැනීමෙන් ලේ පිච්චෙනවා යන මතය මිථ්‍යාවක්. දෙහි විටමින් ඛ් බහුල ආහාරයක් නිසා එය සිරුරට අවශ්‍ය වෙනවා. පානයක් ලෙස අඩුවෙන් සීනි දමා පානය කිරීම ඉතාම ගුණදායකයි. පලා මැල්ලුමට සම්බෝලයට දෙහි දැමීමෙන් ඒවායේ ඇති යකඩ හොඳින් සිරුරට උරාගන්නවා. යකඩ උෟනතාවට දෙහි හොඳ ප්‍රතිකර්මයක්. දෙහි යුෂ නිසා බඩගින්න, ආහාරයට ප්‍රිය ගතියක්
ඇතිවෙනවා.
ඇසිඩ් යැයි කීවත් දෙහිවල ඇත්තේ සාමාන්‍ය බැටරි වතුර වැනි ඇසිඩ් නොවේ. එය යම් විටමිනයක් (ඇස්ට්‍රොනික් ඇසිඩ්) හඳුන්වන විද්‍යාත්මක නාමයක් පමණයි. ඒ නිසා දෙහි ආහාරයට ගැනීමට බිය විය යුතු නැහැ. ඉන් රුධිරය වර්ධනය වී නීරක්තිය වැළකෙනවා.

Wmqgd .ekSu kj,sh mqj;a m; weiqfrks

More News »